අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගය කලින් සැලසුම් කළ පරිදි අගෝස්තු මස 10 වැනිදා ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ. උසස් පෙළ කල් දැමීමට අදාළව ඉල්ලූ පෙත්සම නිශ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ කටයුතු කළේය.
අගෝස්තු මස 10 වැනිදා ආරම්භ කර සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා උසස් පෙළ පැවැත්වන අතර අගෝස්තු මස 09 වැනිදා 2026 වසරට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ද පෙර සැලසුම් කළ පරිදි පැවැත්විමට නියමිතය.