උසස්පෙළට එන අයට කැමති ප්‍රවාහන මාධ්‍යයකින් පැමිණිය හැකියි
උසස්පෙළ සිසුන්ට හා කාර්ය මණ්ඩලයට කැමති ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවල විභාගයට එක්වීමට පැමිණීමට අවස්ථාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේම ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1812ක් හා වාහන 282ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
d.hettiarachchige Monday, 02 November 2020 11:06 AM
if you have power to do something please ask Kiribath goda Cheevaradariyata kiyala resurface the Buddha Vajirasana in Hiriwadunna temple Bodhi tree. then within 14 days this corona virus will be slow down. we have reason to believe this chewaradaria bought the temple and put soil on to the Vajirasana and refrain people to worship, we you all have controlled this virus very effectively until this incident happen
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

