අද (15දා) සිට දෛනික විදුලි කප්පාදුවකට යන බවට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද පෙරවරුවේ සඳහන් කළද අද සවස ඔවුන් ප්රකාශ කළේ නව ක්රමවේදය අනුව විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.
කෙසේ වෙතත් මෙහිදී ජාතිික පද්ධතියෙන් විදුලිය ලබාගැන්නා මහා පරිමාණ ආයතනවලට සීමා පනවා ඇති බව මහජන උපයෝ්ගීතා කොමිෂන් සභාව පවසයිි.