උදෙන්ම අසුබ පුවතක්
බොරැල්ල, ලෙස්ලි රණගල දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තැබීමක් සුදුකර පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක් වන කැළණිය පදිංචිකරුවෙකි.
මරණකරු එම ප්ර දේශයට යතුරු පැදියකින් පැමිණ තිබුණ අතර තවත් යතූරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ.
popular news
-
Kumar Saturday, 20 May 2023 02:36 PM
wedithabem athinnam lankawath americawa wageyma diyunui.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

