උද්ධමනය අඩු වුණොත් පොලී අනුපාත අඩුවෙයි
උද්ධමනය අඩු වුවහොත් අනිවාර්යයෙන්ම බැංකු පොලී අනුපාත පහළ යනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
බැංකු පොලී අනුපාතය වෙනස් කිරීමට දේශපාලඥයින්ට හැකියාවක් නොමැති බවත් එය සිදුකරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බවත් අමාත්‍යවරයා පැවැසීය.
සාර්ව ආර්තික විචල්‍යයන් යහපත් වූ විට පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙන බවත් ඔහු පැවැසීය.
popular news
-
Nandana Tuesday, 14 March 2023 07:39 AM
Oya kiyana tika ona kenek dannawa Gonekuta harenna Meyage updiya gana soya ballanna Kadekin gaththada danne naha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

