උතුරේ පීඩාවට පත් පාසල් සිසුන්ට සහන
මේ දිනවල උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අද (24දා) නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් ගැනීම සෙඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත. මීට අමතරව පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සඳහා අලුතින් පෙළ පොත් ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

popular news
-
Champa Monday, 24 December 2018 06:41 PM
මේවා හොඳ වැඩ. තව ඈත පළාතක මට හරියට මතක නැහැ මධ්‍යම පළාතේද කොහේ හරි දරුවන්ට පාසල් යන්නේ සපත්තු නැතුව කියලා තිබුන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
