
ඉදිරි උත්සව සමයේ හිඟයකින් තොරව වෙළඳපලට බිත්තර සපයන බවට සමස්ථ ලංකා කුකුළු මස් හා බිත්තර නිශ්පාදකයනගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසයි. විවිධ සංගම් හා ජාවාරම් කරුවන් විසින් මාධ්‍යය නිවේදන නිකුත් කරමින් වෙළඳපලේ දේශිය බිත්තර හිඟයක් ඇතිබවට හැගවීමට උත්සාහ කරනබද පවසයි.
වෙළඳපලේ දේශිය බිත්තරයක් මේවනවිට රුපියල් 52/ 53 වැනි මිලකට අලවි උවත් ඇතැම් ජාවාරම් කරුවන් විසින් බිත්තර මිල ඉහලගොස් ඇතැයි ප්‍රකාශ නිකුත් සිටින බවට වැඩිදුරටත් ඒ මහා පවසා සිටියේය.
ඉදිරි උත්සව සමයේදීත් වෙළඳපලට අවශ්‍ය තරම් බිත්තර තොග නිකුත් කිරීම හැකි බවත්, මිල වැඩිවීමක් සිදු නොවන බවද -,අද,- කල විමසීමේදී පවසා සිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය