අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන බවත් උත්සව සමයට අවශ්‍යතරම් ඉන්ධන තොග පවත්වාගෙන යන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ඉන්ධන තොග පවත්වාගන යාම ඒ ඒ ඉන්ධන ගබඩා කරන ස්ථාවල සිදුකරන බවද අමාත්‍යවරයා පැවැසීය