උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හෙට දිනයේදී බස්නාහිර, දකුණු හා උතුරු මැද පළාත් සඳහාත් කුරුණෑගල, මොණරාගල, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක සඳහාත් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

