තංගල්ල, උණාකුරුව ප්ර දේශයේ ඳවෙළ සැලක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළකට ඳනාදුනන පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට තංගල්ල පොලීසිය කියයි.
මරණකාරිය අවුරුදු 58ක් හා මරණකරු අවුරුදු 68ක් වන උනාකූරුව තංගල්ල පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට
පරික්ෂණ ආරම්භ කර තිබේ.