උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටර්න් හා වටගොඩ අතර දුම්රිය මාර්ගයට පසුකඳු කඩා වැටී ඇති බව වාර්ථාවනවා.
මෙසේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, අද දින (27) ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාත්‍රී 8.30 - කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන්කරන සීඝ්‍රගාමී තැපැල් දුම්රිය සහ ප.ව. 6.30 බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන්කරන සීඝ්‍රගාමී තැපැල් දුම්රියන් අවලංගු කොට ඇතිබවද දුම්රිය දෙපාර්ථමේන්තුව සඳහන් කරනවා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය