www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ඒ අනුවඊයේ (4දා) රාත්රියේ සිට උඩරට දුම්රිය ගමනාගමනය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමාවී තිබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd