Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා
2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා
උඩුනුවර ප්‍රාදේශිය මහ ලේකම්කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙක් රජයේ චක්‍රෙලේඛන වලට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව එම ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරින් අද (26දා) සේවය සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණ සිටියේය.
ප්‍රාදේශිය මහ ලේකම්කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන නිලධාරින් හා නිලධාරිනියන් සරම් කලිසම් වැනි සැහැල්ලු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබුණි.
චමිල් රූපසිංහ
popular news
harsha Wednesday, 26 June 2019 02:21 PM
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි සියලුම රාජ්‍ය සේවකයන් මේ විදියට අද ඉදල එන්න
Reply : 0 13
චමින්ද Wednesday, 26 June 2019 06:12 PM
මෙතෙක් ඇඳුම ගැන චක්‍රලේඛයක් නිකුත්කර නැහැ.නිකුත්කිරීමට කැබිනට් අනුමැතිය දුන්නා පමණයි.එනිසා කිසිවෙකු චක්‍රලේඛයක් උල්ලංගනය කරනැහැ.රජය නිකුත්කල චක්‍රලේඛ උල්ලංගනය කිරීම බරපතල වරදක් බවටද පැරණි චක්‍රලේඛයක් තියෙනවා.ඒවාගේම රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීමද විනය ක්‍රියාමාර්ග ගතහැකි වරදක්.මෙම කාර්යාලයේ පිංතූරයේ පෙනී සිටින සැම දෙනාමටම රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම යටතේ විනය ක්‍රියා මාර්ග ගතහැකි වුවත් වර්තමානයේ දීප ව්‍යාප්ත සේවා වලත් අනෙකුත් ඉහල මට්ටම්වල සේවය කරන බොහෝ දෙනෙකුත් එම නීතිරීති නොදන්නා නිසා මෙවැනි පිළිකුල් ක්‍රියාවන් රාජ්‍ය සේවය තුල සිදුවෙනවා.ආයතන සංග්‍රහයේ විධිවිධාන දන්නාවූ එක් උසස් නිළධාරියෙක් හෝ මෙහි සිටියානම් මෙවැනි වැරදි සිදු නොවෙන්නත් තිබුනා.විශ්‍රාමික අපිට පුහුණුවක් හා දැනුමක් නැති වත්මන් රාජ්‍ය සේවකයින් ගැන ඇත්තේ හරිම අනුකම්පාවක්.
Reply : 1 2
රත්නායක Tuesday, 09 July 2019 03:07 PM
මහත්තයා එතකොට අර ගහලා තියන චක්‍රලේක දෙක ඉන්දියාවෙ ඒවද ?
Reply : 0 1
කස්තුරි Wednesday, 26 June 2019 11:14 PM
රාජ්‍ය සේවකයො නම් හැමෝම එකයි. වෙන වෙනම නිති බැ. චක්‍රලේකයක් තියනවානම් ඒක පිලිපැදිය යුතුමයි. ආගම් ලොකුයි නම් ගෙවල්වල හිටපියව්!
Reply : 1 4
Champa Thursday, 27 June 2019 09:52 AM
රාජ්‍ය සේවයටම ලැජ්ජාවක්. රජයේ කාර්යාලයක සේවය කරන නිලධාරීන් නෙමෙයි නිකම් වෙළෙන්දෝ වගේ. රජයේ කාර්යාලයක ඇඳුම පැළදුම පිළිවෙලකට තියෙන්න ඕනේ. චීත්ත සරම් වගේ ඒවා ඇඳගෙන, හමගිය ඩෙනිම් ඇඳගෙන, චික්, මොකක්ද මේ විකාරේ? කවුද මේ ආයතනයේ ලොක්ක? මිනිහට කොන්දක් නැතුව ඇති. නැත්නම් මේ හැමෝටම explanation call කරලා ලියුමක් දෙන්න ඕනේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වෙලා ඉන්න කාලේ නිලධාරීන් එක්ක කතා කරන්න ගියහම බැලූ බැල්මට අඳුන ගන්න බැරි වුනාලු නිලධාරියා කවුද, පියන් කවුද, ලිපිකරුවා කවුද කියලා. හැමෝම එක වගේ ඇඳුම් ඇඳලා ඉන්න නිසා. ඊට පස්සේ කිව්වලු මීට පස්සේ නිලධාරීන් ටයි එකක් ඇඳලා වැඩට එන්න කියලා.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd