ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 10න් 8ක් නාවික හමුදා සාමාජිකයන්
- 15 05 2020
- 09:10
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 10 දෙනාගෙන් 8 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වෙයි.ඉතිරි දෙදෙනා නාවික හමුදා සාමාජිකයන් සමීපව ඇසුරු කළ අය වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.