ඊයේ හඳුනාගත් රෝගීන් 27න් 25ක්ම නාවික හමුදා සාමාජිකයන්
- 8 05 2020
- 10:05
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඊයේ (07දා) හදුනාගත් රෝගීන් 27 දෙනාගෙන් 25ක් නාවික හමුදා සාමාජිකයන් වෙයි.
ඉතිරි දෙදෙනා අවුරුදු එක හමාරක දරුවෙක් හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
