ඊයේ හඳුනාගත් රෝගීන් තිදෙනොගෙන් දෙදෙනෙක් කුවේට් සිට පැමිණි අයයි
- 20 06 2020
- 09:37
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3ක් වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයෝ වෙති.
අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
