ඊයේ වාර්තා වූ ආසාදාතයන් 66න් 32ක් නාවික හමුදා සාමාජිකයන්
ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් 66 දෙනාගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.
popular news
-
Ayiuo mole Thursday, 04 June 2020 02:05 PM
Thama Navi eke una adupaduwa manage karaganna bariuna. Infected aya identify karagena idolate karanam pawama masayak gihinuth mepamana asadithayan inne kohomada. Dsnna camp eke mehema nam rate pathirunoth kohomada. Ehema thiyeddi Thondamsnge awamagula chanda mangallayak karagaththa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

