මෙරට කොවිඩ් ප්රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 93,346දෙනෙකුට ලබා දි තිබේ.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්රාව පුද්ගලයින් 32,525 දෙනෙකුට සහ දෙවන මාත්රාව 26,220කට ලබා දි තිබේ.
එමෙන්ම ෆයිසර් එන්නතේ පළමු මාත්රාව 15,553 දෙනෙකුටත් දෙවන මාත්රාව 31 දෙනෙකුටත් ලබා දි තිබේ.