ඊයේ ආසාදිතයන් වාර්තා වූ අයුරු
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1466ක් වාර්තා වූ අතර එය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
මේ අතරින් පුද්ගලයන් 15ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි.
ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ එම අගය 228කි. ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ගම්පහ (209), කුරුණෑගල (172) ලෙස වාර්තා වී ඇත.
සෙසු ආසාදිතයන් 842 දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක තුළින් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 104952
සුවය ලබා ඇති සංඛ්‍යාව 95083
ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 9208
ඊයේ දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 227
වාර්තා වී ඇති සමස්ත මරණ සංඛාව 661
නිරෝධායන වෙන සංඛ්‍යාව 11241 (ත්‍රිවිධ හමුදාව යටතේ)
popular news
-
Deepal Nirosh Thursday, 29 April 2021 08:48 AM
දිනපතා මේ වාර්තාව හැම පුවත්පතකම එක් කරනවා නම් හොඳයි. ඊට අමතරව කෝවිඩ් අසාදිතව දැඩි සත්කාර ප්‍රතිකාර ලබන රෝගීන් ගණනත් වාර්තා කිරීම සුදුසුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

