ඉහළ කොත්මලේ ජල විලුදි බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පසුව මේ දක්වා විදුලි ඒ්කක බිලියන 5.5ක් ජාතික පද්ධතියට ලබා දී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කර හෙට (14)ට අවුරුදු 13ක් සම්පූර්ණ වන බවද
විදුලි බල මණ්ඩලය පවසයි. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය වෙනුවෙන් සිදුකළ ආයෝජනය රු. බිලියන 55කි.