ලොව බලවත්ම හමුදාව තමන් සතු බවත්, ඔවුන් ඉරානයේ දැනට ඇති ඉතිරි සම්පත් විනාශ කිරීමේ මෙහෙයුම් තවමත් ආරම්භ කළා පමණක් බවත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ඔවුන්ගේ මීළඟ ඉලක්ක වන්නේ ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර බව ඔහු වැඩි දුරටත් පවසයි.
ඉරාන නව පාලන තන්ත්රයේ නායකත්වය කළ යුතු දේ හොඳින් දන්නා බවත්, එම කටයුතු ඉක්මනින් සිදු කළ යුතු බවත් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඉන්ද්රමූර්ති ජයසූරිය