ඉරාන වැසියන්ගේ තේරීම වූ නව ආධ්‍යත්මික නායක වූ මොජිතාබා කමේනිට ( Mojtaba Khamenei ) තමන්ගේ සසහාය ලබාදෙන බවට උතුරු තොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un ) විසින් ඊයේ (11) දා එරට මාධ්‍ය මගින් ප්‍රකාශ කරනලදී.
ඉරානට එරෙහි ඇමරිකාණු සහ ඊශ්‍රායල අනීතික හා ආක්‍රමණශීලී ක්‍රියාවන් දැඩි ලෙස හෙළාදකිනබව උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය ද වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය