ඉරානයේ ප්‍රධාන වරායක ඊයේ(26දා) සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම තවත් පුද්ගලයන් 800 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තවත් පුද්ගලයන් 06 දෙනෙකුගේ අනන්‍යතාව හෙළිවි නොමැති බව වාර්තා වේ.
මෙම පිපිරීම කිලෝ මීටර් 50ක් පමණ දුරට දැනී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.