ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට අද උදෑසන තවත් අවි ප්‍රහාරයක් පතිත වී ඇති බවට ඉරානය තමන්ට දැනුම් දුන්බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පවසයි.
කෙසේ වෙතත්, ඉන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලවීමක් හෝ වෙනත් හානියක් සිදුව නෙමැති බවට එම ආයතනයට බැඩිදුරටත් දැනුම් දුන් බව එම ආයතනය වැඩි දුරටත් දැනුම් දී සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය