ඉරාජ් අස්වෙයි
ජනප්රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියි.

-
G.k.s.m.Rajakaruna Saturday, 28 August 2021 08:42 AM
It’s really good this kind of things because I leave in Austria
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
