වැල්ලම්පිටිය, කොටුවිල ප්‍ර දේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (18දා) දහවල් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මියගොස් ඇති අයගේ අනන්‍යතාව තහවුරුව නොමැති අතර මෙම මළ සිරුරේ ඉනෙන් පහළ කොටස නොමැති බවද පොලීසිය කියයි.
මළ සිරුර සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබෙන බවත් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් නිවේදනය කරයි.