ඉන්ධන මිල වැඩි වෙයි
- 30 06 2025
- 22:14
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්ධන මිල සූත්‍රය අනුව අද (30දා) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 289කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 305කි.
ලංකා භූමිතෙල් මිල රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව වෙනස් නොවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
