ඉන්ධන මිල ඉහළ දැමීමට ජනපතිගේ හා මුදල් ඇමතිගේ අවසර ගත්තා
තෙල් මිල ඉහළ දැමීමට ජනපතිවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත් බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
හර් ෂ ද සිල්වා මහතා පාර් ලිමේන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
එහි වරදක් ඇත්නම් අධිකරණය හමුවේ අභියෝගයකට ලක්කරන ලෙස කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Kumar Sunday, 24 April 2022 10:57 PM
So what is the purpose of appointing you as a powerless cabinet minister if Gota makes the call
Reply : 0 0
Buddika Monday, 25 April 2022 03:49 PM
Me vidiyata kohomada minissu jeewath wenne.duppath miniha hamadama asaranai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

