ජාතික ඉන්ධන බලපත්‍රයට පුද්ගලයින් මිලියන 04 ක් ඊයේ (26දා) රාත්‍රී වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පුද්ගලයන් 92,845 කිව්.ආර්. කේතය භාවිතා කර සිපෙට්කෝ පිරවුම්හල් 299 කදී සහ අයි.ඕ.සී. පිරවුම්හල් 34 කදී ඉන්ධන ලබා ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.