මඩකලපුව කොක්කුව්ල් පොලිස් බලප්රදේශයේ ඌරණිහි ඉන්ධන පෝලිමක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ශණ රෝහලට ඇතුලත් කල බවට කොක්කුව්ල් පොලිස් ස්ථානාධිපති උපුල් ප්රෂාද් විමලරත්න මහතා පවසයි.
මඩකලපුව දෙසට ධාවනයවු පෞද්ගලික බස් රථයක් අද(27දා) ඌරණි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන ලබාගෙනීමට පෝලිමේ සිටි පිරිසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
සිද්ධ්යෙන් තුවාල ලැබු පුදගලයින් ප්රතිකාර ලබන අතර වැඩ්දුර විමරශන කොක්කුව්ල් පොලිසිය සිදුකරයි.
මඩකලපුව ටි එල් ජ්ව්ෆර්කාන්
