අගොස්තු මස තෙවැනි සතිය ආරම්භයත් සමගින් මෙම සතියට අදාළව ජාතික ඉන්ධන බලපත්රය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (15දා) සිට ආරම්භ වෙයි.
මේ සතියේදි ලබාදෙන ඉන්ධන කෝටාවේ වෙනසක් සිදුවෙනු ඇතැයි මත පැතිර ගියත් මෙම සතියේද ඉන්ධන බලපත්රයට අයත් ඉන්ධන කෝටාවේ වෙනසක් සිදු නොවෙයි.