2022 වසරේ මාස අටක කාලයක් තුළ පෙට්රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්රාත්තු ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2022 ජනවාරි මස 1 වන දින සිට 2022 අගෝස්තු මස 31 වන දා දක්වා කාලය තුළ එම කොන්ත්රාත්තුව ලබාදී තිබේ.