ඉන්ධන බෙදා හැරීම ආරක්ෂා සහිතව සිදු කිරීම සඳහා යුද හමුදාව හා ගුවන් හමුදාව යොදවා ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සඳහා ආරක්ෂාව ලබාදීමට ගුවන හමුදාවත් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ සඳහා ආරක්ෂාව ලබාදිමට යුද හමුදාව කැඳවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.