ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්රමණියම් ජයශංකර් මහතා අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ශ්රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා සැලැස්ම සඳහා සහාය දැක්වීම, ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරයේ අරමුණ වන බව වැඩිදුරටත් තොරතුරු වාර්ථා වනවා.
ඉන්ද්රමූර්ති ජයසූරිය