ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති හමුවෙයි
- 23 12 2025
- 11:56
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (23දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (22දා) පස්වරුවේ මෙරටට පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
