ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණ තිබෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය. එස්. ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකවේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉන්දීය සහයෝගීතාව පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
