ඉන්දීය ධීවරයන් 75ක් අත්අඩංගුවට
- 20 03 2014
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තවත් ඉන්දීය ධීවරයන් 75 ක් හා ඔවුන්ගේ යාත්රා 8ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව ඊයේ (19දා) රාත්රියේ සමත්වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
