ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ජනපති උපදෙස්
- 28 03 2014
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (28දා) අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත. මේ වනවිට ඉන්දීය ධීවරයන් 97 දෙනෙක් ශ්රී ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.