www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
RRR තෙළිඟු චිත්‍රපටියේ නාචෝ නාචෝ (නාටු නාටු) ගීතය ඉන්දියාව වෙනුවෙන් පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.
මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිට ය.
සම්මානය පිළිගනිමින් සංගීත නිර්මාපකයෙකු වන එම් එම් කීරවානි පැවසුවේ ගීතයේ සාර්ථකත්වය ගැන තමා සතුටට පත් වූ බවයි.
අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනෙක් මෙම පුවත පිළිබඳව සිය සතුට පළ කළහ.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
රුක්මන් අසිත සමුගනියි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd