ඉන්දීය ආරක්ෂක ලේකම් ජනපති හමුවෙයි
- 10 10 2014
- 10:49
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ඉන්දීය ආරක්ෂක ලේකම් ආර්. කේ. මතුර් මහතා අද උදැසන මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවී තිබේ.
මෙහිදී දෙරට අතර ආරක්ෂක තත්ත්වය පිළබඳව වැඩි වශයෙන් අවධානය යොමුකොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
