ඉන්දියාවේ මහජන රැළියක් ඇමතීමට මහින්දට ආරාධනාවක්
දිල්ලිහි පැවැත්වෙන මහජන රැළියක් ඇමතීමටත් ඉන්දීය හින්දු හා බෞද්ධ සිද්ධස්තාන වන්දනාමාන කිරීමට පැමිණෙන ලෙස තමන් ශ්රි ලංකා හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනා කිරිමට තිරණය කළ බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්රී සුබ්රමනියම් ස්වාමි මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ ජුනි මාසයේදි මෝසම් වර්ෂාවට පෙර ඔහුට ඉන්දියාවට පැමිණිය හැකි බවට තමන් බලාපොරොත්තුවන බවද ඔහු පවසයි.
popular news
-
Gihan Wednesday, 01 June 2022 05:50 PM
පුලුවන්නම් එහේම නවත්වගන්න.
Reply : 0 0
Deepal Nirosh Thursday, 02 June 2022 12:58 AM
ඒ පාර දිල්ලියෙත් මයිනා ගෝ ගමක් පටන් ගන්න ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

