ශ්‍රී ලංකාවට අව්‍යශ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ණය කෙටිකාලීන ණයක් ලෙස ලබාගැනීමට නියමිතය. එම කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කර තිබේ.