www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
ක්රිකට් ක්රීඩාවේ අති දැවැත්තම ප්රේක්ෂක බලකාය සිටිනේ දකුණු ආසියානු කලාපයේය. එහි අවිවාදයක් නැහැ. ඉන්දියාව, පාකිස්තානය, ශ්රී ලංකාව, බංග්ලාදේශය මේ කුමන රටක වුවත් ක්රිකට් තරගයක් පැවැවෙනවානම්, ඒ ක්රීඩාංගණ පාළු නැහැ. අතුරු සිදුරු නැතිවම ක්රීඩාලෝලීන්ගෙන් ක්රීඩාංගණය පිරී ඉතිරී යයි. නේපාලය යනු එහි අලුත්ම සමාජිකයයි.
ලෝක කුසලාන සුපර් ලීගයේ දෙවැනි කාණ්ඩයේ (Cricket World Cup League - 2) තරග මේ දිනවල නේපාලයේ පැවැත්වෙන අතර, එහි කිර්තිපූර්හි ත්රිභුවන් විශ්වවිද්යාල ක්රීඩාංගණයේ අද (16දා) පැවැති නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්ය අතර තරගය නැරඹීම සඳහා අතිවිශාල ප්රේක්ෂණයන් සංඛ්යාවක් පැමිණ සිටි අයුරු විදෙස් කැමරාවන්හි මෙසේ සටහන්ව තිබුණි.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd