ඉන්දු - ලංක යාත්‍රා සේවය යළිත්
ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවය යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පැවැසීය.
යාපනයේ පැවැති වැඩසහනකදී ඔහු අද (27දා) මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේදී මෙම මගී ප්‍රවාහන සේවය අත්හිටවූ බවත් ඒ සඳහා හේතු පැවැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. උතුරු පළාත් සභාවේ ඉල්ලීම අනුව පළාතේ සංචාරක සේවය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන යළි ක්‍රියත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Champa Thursday, 27 September 2018 09:03 PM
NO WAY NO !!! ඒ කාලේ තිබ්බ විදිහ නෙමෙයි දැන්. ඒ කාලේ ETCA ගිවිසුම් අත්සන් කරලා ඉන්දියානුවන්ට ලංකාව ඉන්දියන් කොලනියක් කරලා දෙන්න චන්ද පොරොන්දු දීල තිබ්බේ නැහැනේ. සිංහලයෙනි අවදිවව්! වහල් ආණ්ඩුව එකින් එක කොටස් වශයෙන් ETCA ගිවිසුමේ දේවල් හිමිහිමිට කරනවා. ඉන්දියාව හීන් සීරුවේ නොදැනෙන්න ETCA ගිවිසුමේ එක එක යෝජනා අරන් එනවා. අර පඟර නට්ටගේ කතාවේ එල්ලිලා ඉන්න එපා. ඒ අතරේ 20A ගේනවා. දෙසැම්බර් ETCA ගිවිසුම අත්සන් කරනවා. ඒ මදිවට මම දන්නේ නැහැ හරියට මිනිස්සුන්ව තවත් distract කරන්න පළාත් සභා චන්දෙත් එකපාරට තියන්න පුළුවන්. රනිල්ට ඒ චන්දෙ වැඩක් නැහැ. රනිල්ට survive වෙන්න පුළුවන් 20A සහ අනිත් විදේශීය ගිවිසුම් වලින්. ඒ හින්දා මේ ferry service එක පටන් ගන්න එකට විරුද්ධ වෙන්න. සිංහලයෙනි නැගිටපියව්! කෝ විමල්, වෙනද වගේ කෑගහන්නේ නැත්තේ ඇයි? "මාතෘභූමිය වෙනුවෙන් අත්හල නොහැක්කක් නැත" කිව්වා නේද? දැන් මීක් සද්දක් නැහැ. අන්න දාස ඇඳලා තිබ්බ ඕගොල්ලෝ රුපියල උඩ මහින්දව ඉන්දගෙන අරගෙන යනව. :D එක දේකට ඔච්චර කාලය නාස්ති කරන්න එපා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

