එක්සත් ජනපදය ලොකයේ ප්‍රමුඛතම ගෑස් හා තෙල් නිශ්පාදකයා බවත් යුධ්ධය නිසා ඇතිවන සැපයුම් කම්පනයන්ගෙන් තමන් ආරක්ෂා වී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එහෙත් ලෝකයේ සෙසු රටවල බලශක්ති සැපයුම හා මිල ඉහල යෑම නිසා පීඩාවට පත්ව ඇතත් හෝමුස් සමුද්‍ර සන්ධිය මත එක්සත් ජනපදය යැපීම අවම බවත්, එය වඩාත් අවශ්‍ය වන්නේ ලෝකයට බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකොට සිටියි.
එසේම ඉදිරි සති දෙක තුන ඇතුළත ඉරානයට එරෙහිව හමුදාමය ප්‍රතිචාර දැඩි කිරීමට එක්සත් ජනපදය සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්රකාශයේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය