ඉදිරි පැය 36ක කාලය තුළ උතුරු, උතුරු මැද, මධ්‍යම හා වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිල මීටර් 200ක් තරම් වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මීට අමතරව සබරගමුව හා බස්නාහිර පළාත්වලට බදුල්ල, මඩකලපුව, දිස්ත්රිත්කක්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.