අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ හේතුවෙන් දිවයින ආශ්‍රිතව වායුගෝලීය කැළඹිලි සේවභාවයන් ඇතිවිය හැකි බවත් ඉදිරි දිනවල දිවයිනන් වැසි තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ල බන ඉදිරි නිවේදන පිළිබඳව මහජනතාව
අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.