ඉදිරි මාස තුනේදී මෛත්‍රී පාර්ලිමේන්තු නොඑයි
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම හිටපු ජනපතිවරයා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
“මේ මාස තුනේදී පාර්ලිමේන්තුවට එන්නේ නැතිවෙයි. පක්ෂ නායකයා ලෙස ඉදිරියට ගෙන යෑම අපිටත් ශක්තියත්. දූෂණවලින් තොර නායකයෙක් ලෙස ඔහු ඉදිරියට කරාවි”

popular news
-
Amarasekara Wednesday, 04 December 2019 01:14 PM
Niyamai ne maasa 3nak nemi hamadata enne natiwa inna ko. Mokada awa kiyala wadak tiyanawai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

