ඉතාලියේ කොවිඩ් මරණ හා ආසාදිතයන් වැඩිවීමක්
පෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) දිනයේදි ඉතාලියේ කොවිඩ් මරණ හා ආසාධිත වාර්තා වීම් දෙගුණයකින් වැඩි වී තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාධිතයන් 813 ක් මරණ 162 ක් වාර්තා වි තිබේ. ඉතාලිය ලොක්ඩවුන් ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ මැයි 18 දා බීමහල්, අපනශාලා ජනතාවට විවෘත කොළේය.
බොහෝ නගරවල සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරමින් සිදුවන ජනතාවගේ හැසිරිම සම්බන්ධයෙන් නැවත කෝවිඩ් රැල්ලක් පිළිබඳව බළධාරින් අනතුරු ඇගවීම් සිදු කළේය.
චන්දන ප්‍රනාන්දු (ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

