ඉතාලියෙන් ඊයේ නව කොවිඩ් ආසාදිතයන් 170 ක්
ඊයේ (27) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,286 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,112 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (27) දිනයේදි නව කොවිඩ් 19 ආසාදිතයන් 170 ක් ආසාදිත මරණ 5 ක් වාර්තා වි තිබේ.
ඊයේ (27) දිනයේදි සක්‍රීය කොවිඩ් ආසාදිතයන් 12,581 දක්වා අඩුවන විට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයන් 198,593 දක්වා වර්ධනය වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

